Dec
22
ම්වොසලාට් බස් රථවල 2017 සිට නොමිලේ අන්තර්ජාල පහසුකම්
සියලුම රාජ්‍ය ප්‍රවාහන බස්රථ සදහා නොම්ලේ අන්තර්ජාල සේවාව සැපයීමට ඕමාන්ටෙල් සමාගම විසින් වොසාලට් බස්රථ සමාගම සමග ඕමාන් රියාල් 650,000ක ගිවිසුමක් දැනටමත් අත්සන් කර ඇත.
ඉදිරි වසර පහ ඇතුලත දී ඕමාන්ටෙල් සමාගම විසින් ඕමාන් රියාල් 650,000ක් මුදලක් ම්වොසාලාට් බස්රථ සමාගමට ගෙවන අතර ඕමාන්ටෙල් සමාගමට වොසාලට් සමාගමට අයත් බස් රථවල හා බස් නැවතුම් ස්ථානවල ප්‍රචාරක දැන්වීම් සවිකිරිමේ හැකියාව ලැබෙන බව ම්වොසාලට් බස් සේවයේ ප්‍රධාන විධායක නිලධාරී අහමඩ් අල්- බුලුෂී කියා සිටියේය.