Dec
22
රෝගාතුරව සිටින රත්නසිරි බලන්න දි.මු. ඇවිත්..
දැනට ජීවතුන් අතර සිටින ජේයෂ්ඨතම දේශපාලනඥයන් දෙදෙනකුගේ සංවේදී හමුවක් ලෙස මෙම අවස්ථාව සුවිශේෂී වන්නේය. වර්තමාන ජනාධිපති සිය ජේයෂ්ඨතම උපදේශකවරුන් ලෙස පත් කර සිටින හිටපු අග්රාමාත්යවරු දෙදෙනා ශ්රී ලංකා නිදහස් පක්ෂයේද අනුශාසකවරුන් ලෙස කටයුතු කරති.