Dec
20
උසස් පෙළ ප්‍රතිඵල ජනවාරි දෙවැනි සතියට කල්යයි
තාක්ෂණික විෂය ධාරාව යටතේ පෙනී සිටි ශිෂ්‍ය ශිෂ්‍යාවන් 30,000කගේ ප්‍රායෝගික පරීක්ෂණ කටයුතු අවසන් වී මේ වනවිට ඊට අදාළ ලකුණු ලබාදීම කරමින් සිටින බවද විභාග කොමසාරිස් ජනරාල් ඩබ්.එම්.එන්.ජේ. පුෂ්ප කුමාර මහතා සඳහන් කළේය.
අගෝස්තු 02 වැනිදා සිට පැවැති උසස් පෙළ විභාගය සඳහා අයදුම්කරුවන් 315,605ක් පෙනී සිටියහ.
මෙම පිරිසෙන් 241,991ක් පාසල් අයදුම්කරුවන් වූ අතර, 74,614ක් පෞද්ගලික අයදුම්කරුවන්ය.