Nov
17
මිතුරු තුමෝ ව්‍යාපාර සම්මාන උළෙලේදී හමුවෙති

කොළඹ හිල්ටන් හෝටලයේ පැවැති එම උත්සවයට ගංගාරාමාධිපති ගලබොඩ ඥානිස්සර හිමියෝ ද විශේෂ ආරාධිතයකු ලෙස එක්ව සිටියහ. උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස අගමැතිවරයා එක්ව සිටි අතර අගමැති බිරිය මෛත්‍රී වික්‍රමසිංහ ඇතුළු පිරිසක් ද ඊට එක්ව සිටියහ.
පෞද්ගලික අංශයේ හොඳම ව්‍යාපාර සමාගම ලෙස මෙවර ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සමාගම පළමු ස්ථානය දිනා ගත්තේය. දෙවැනි ස්ථානය කොමර්ෂල් බැංකුවටත් තෙවැනි ස්ථානය හැටන් නැෂනල් බැංකුවත් සමත්විය.