Nov
19
ළමුන්ගෙන් සල්ලි එකතු කර ‘තෑගි ගන්න ගුරුවරුන්ට’ ඇමති කරපු දේ

එය නොපිළිපදින අයට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බවයි ඔහු අවධාරණ කළේ.
නක්කාවත්ත මහින්ද මධ්‍ය මහා විදුහලේ අද පැවති උත්සවයකදී ඔහු ඒ සම්බන්ධයෙන් හෙළි කළ තොරතුරු පහතින් නැරඹිය හැකියි.