Oct
31
‘ආවා‘ කල්ලියේ දෙන්නෙක් සැකපිට

අත්අඩංගුවට ගත් සැකකරුවන් ත‍්‍රස්ත විමර්ශන ඒකකය විසින් රඳවාගෙන ප‍්‍රශ්න කරනු ලබන බව පොලීසිය කියයි.
යාපනයේ අතුරු මාර්ගයක් ඔස්සේ සැක සහිත අන්දමින් යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී කළ සෝදිසියකදී මොවුන් ළඟ තිබූ කඩු දෙකක් පොලිසිය සොයාගෙන ඇති අතර ඒවා ආවා කල්ලියේ කඩුවලට සමාන බව කියති.