Oct
06
කිංස්ලි පීරිස්ගේ 'පුංචි දියණිය' මෙලොවින් සමුගනී

ඒ වනවිට කිංස්ලි පීරිස් සිටියේ ඉතාලියේ ප්‍රසංගයක් සඳහා සහභාගී වෙමිනුයි.
කවීෂා මධුරංගි පීරිස් දියණිගේ නිසල දේහය මේවන විට නිවසට ගෙනවිත් තිබෙනවා.
එම ශෝකජනක අවස්ථාවේ ඡායාරූප පහතින් නැරඹිය හැකියි.