Oct
28
ඉතින් රෂි කියන්නකො මොනවද මේ දවස් වල අලුත් වැඩ?
පහුගිය ටිකේ නම් මගේ අලුත් මියුසික් වීඩියෝ එකේ වැඩ එක්ක චුට්ටක් කර්යබහුල උනා.
මියුසික් වීඩියෝ එක කීවේ....
මන් අලුතින්ම නිර්මනය කල ගීතය තමයි "පුලුවන් කමකට " .මේකෙ පද රචකයා තමයි "ආයෙත් වරක්" ගීතය තුලින් ඉත ඉක්මනින් විශල ප්‍ර්ක්ශක ප්‍රමාණයක ආදරය දින ගත් සදුන් පෙරෙරා.මෙලඩි කලේ සෙනුක පීරිස් .වීඩියෝ එක කලේ මාදව විජෙසින්හ.
කොහොමද ගීතයට ලැබෙන ප්‍රතිචාර .?
ගොඩක් හොන්ද ප්‍රතිචාර ලබෙනව.මේ වනවිට රූපවාහිනි නාලිකා කීපයකමත් ප්‍රචාරය වෙනව.ඉතින් ඒ ගැන ලොකු සතුටක් තියෙන්නේ .
ඔයා සන්ගීතයට යොමු උනේ කොහොමද?මේ වෙනුවෙන් උදව් කරපු අය එහෙම ඇති.
නම් වශයෙන් නොකීවත් මගේ පව්ලේ අය වගේම මන් ඉගන ගත්තු ගුරුවරැ යාලුවො ගොඩක් අය ඉන්නව මට මේ ගමනට උදව් කරපු.
මොන්ටිසෝරි යන කාලේ ඉන්දන්ම සින්දු කියන එක තමා කලේ .A/L වලින් පස්සේ මහරගම තරුණ සේවා සබාවේ ලලිතකලාවේදී හැදෑරුව.කැලණිය සරසවියෙන් උපදිය හැදෑරුව .සන්ස්කෘතික දෙපාර්තමේන්තුව යටතේ වසර 8ක පමන කාලයක් රාජ්‍ය සන්ගීත කන්ඩායමේ ගයිකාවක් ලෙස සේවය කලා.
ඉදිරියෙදී කොහොමද වැඩ කටයුතු සිද්ද වෙන්නෙ .?
ඉදිරියෙදී තව ගීත කීපයක්ම නිර්මනය කරන්න සැලසුම් කරල තියෙනවා.පුළුවන් කමකට ගීතයට අමතරව නිර්මණය කරපු තව ගීත කීපයක්ම තියනව.මේ ගීත සියල්ලම ඇතුලත් කරල සන්‍යුක්ත තැටියක් එලි දක්වන්න සැලසුම් කරගන යනව.
මොනාද ඔයාගෙ ඉදිරිය බලාපොරොත්තු?
ඉතා උසස් කලා නිර්මණ තුලින් යුග ගනනාවක් මිනිසුන්ගෙ හදවත් වල රැදිල ඉන්න පුලුවන් හොන්ද නිර්මණ ටිකක් බිහිකරන එක තමයි එකම බලාපොරොත්තුව.
මොනාද ඔය හොන්ද නිර්මණ කියන්නෙ?
H.R.ජෝතිපාල,රැක්මණී දේවි,මිල්ටන් මල්ලවආරච්චි ,මිල්ටන් පෙරේරා ,මේ කලකරුවන්ගේ ගීත වලට ප්‍ර්ක්ශකයින් අදටත් බොහෝ සෙයින් ආදරය කරනව.ඉතින් මටත් ඕනේ ඒ වගේ නිර්මණ තුලින් මගේ ගමන යන්න.
එතකොට නිතර දෙවේලේ අපිට අහෙන ගීත ඒවත් ජනප්‍රියයිනෙ..
ඔව් ජනප්‍රියයි.ගොඩක් ජනප්‍රියයි.ඒත් දීර්ග කාලයකි ඒ ජනප්‍රියත්වය තියෙනවද?
ඇයි එහෙම කියන්නෙ
ගොඩාක් වෙලාවටහැකියාව නැතත් සල්ලි තියනව නම් ජනප්‍රිය වෙන්න ක්‍රම ඕන තරම් තියනව.ඉතින් සල්ලි නැති ඒත් හැකියව තියන අයට හරිම අමරුයි මේ ක්ශේත්‍රයේ ඉදිරියට එන්න.
අද අපිට නිතර දෙවේලේ අහන්න වෙන ගීත වලට තරුන පරම්පරාව ඇලුම් කලත් විවේචන ගොඩයි නේද ?
මේ ලෝකෙ මොනම දේ කලත් විවේචන කරන එක නම් නතර කරන්න අමාරුයි.
ඔබ මේ දිනවල ජනප්‍රිය තලයට ඔසවා තැබුවෙ පුලුවන් කමකට ගීතය.මොනාද ඔබගේ ප්‍ර්ක්ශකයින් ට අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ.
ඔව් .මේ ගීතය තුලින් තරුන පරපුර ස්පර්ශ කල හැකි වීම මට ලොකු සතුටක්.ඉතින් මගේ ආදරණීය ප්‍ර්ක්ශකයින් ට කියනව දිගටම රැදිල ඉන්න කියල මාත් එක්ක.