Sep
16
දුමින්ද සිල්වාගේ ජායාරූප පෙළක් හදිසියේම පිටව්‍ෙ

භාරත ලක්ෂ්මන් ප‍්‍රේමචන්ද්‍ර මහතා වෙඩිතබා ඝාතනය කිරීම්‍ෙ නඩුව්‍ෙ වැරදිකරුවකු වූ දුමින්ද සිල්වා මහතාගේ නිල
ෆේස්බුක් පිටුව්‍ෙ හදිසියේස විශේෂ ජායාරූප පෙළක් ඇතුලු කර තිබුනා.
මෙම ජායාරූප පෙල්‍ෙ සදහන්ව තිබුනේ එම සිද්ධිය වූ අවස්ථාව්‍ෙ දුමින්ද සිල්වා මහතාගේ හිසට වෙඩි වැදීම සම්බන්ධව ජායාරූප පෙලයි. මීට පෙර දිනක භාරත මහතාගේ වෙඩිවැදීම සම්බන්ධව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියද ජායාරූප පෙළක් එක්කර තිබින.














