Sep
15
අධිවේගයේ බලපත්‍ර නිසා බස් ගැමුණු ගමනාගමන කොමිසමේ යකා නටයි

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා කියාසිටියේ,"ටෙන්ඩර් එක ක්‍රියාත්මක කරන්න තිබුණේ අගෝස්තු මාසේ 31 වැනිදා. අගෝස්තු මාසේ උසාවි නිවාඩු. ඒක බලලා තමයි සති දෙකක් කල් දැම්මේ. කල් දැම්මේ මොකද ජවාරම්කාරයින්ට මාර්ග බලපත්‍ර දෙන්න තියෙන උනන්දුවට. මේක හිතාමතාම කරපු දූෂිත වංචාවක්. ඒක නිසා අපි මේ සම්බන්ධව පොලිසියටත් මූල්‍ය අපරාධ කොට්ඨාසයටත් යනවා. ඇමතිවරයාටත් සභාපතිවරයාටත් විරුද්ධව. " යනුවෙනි.