Aug
12
අනවසර පදික වෙළදුන් පිළිබද ෆයිසර් මුස්තාෆා අවසන් තීන්දුවක් ගනී
කොළඔ නගරයේ නැවතත් පදික වෙළදුන් වෙළදාම්‍ෙ නිරතවසිටින බවත් 1000කට අධික මෙම අනවසර වෙළදුන්
වහාම ඉවත් කිරීමට පියවර ගන්නා බවත් අමාත්‍යය ෆයිසර් මුස්තාෆා පවසා තිබ්‍ෙ.
අමාත්‍යය වරයා ම්‍ෙ වනවිට මෙම නියෝගය පොලීසියට හා කොළඔ මහ නගරසභා නිලධාරීන්ට ලබාදී ඇත. කොළඔ නියෝජ්‍යය පොලිස්පති කාර්්‍යාල පරිසර ආරක්ෂණ කොට්ඨාශය කල සමීක්ෂණයේදී අනවසර පදික වෙළදුන් ලෙස 1158ක් හදුනාගෙන ඇත.
මෙම පදික වෙළදුන්ගෙන් 699 දෙනෙකුම වෙළදාම්‍ෙ යෙදී සිටින්නේ කොළඔ කොටුව ප්‍රදේශය ආශ්‍රතව බව ආරක්ෂණ කොට්ඨාශය පවසනවා. මෙලෙස අනවසර ලොතරැයි කුටි 221කුත් ජංගම රථ 120කුත් වෙළදාම්‍ෙ නිරතව්‍ෙ. කොළඔ නගරසීමාව්‍ෙ අනවසරයෙන් පදික ව්‍ෙදිකාව්‍ෙ පුවත් පත් වෙළදසැල් 45ක්ද ඇත.