Aug
08
ජොන්ස්ටනුත් අපරාධ කොමිසම හමුවට

හිටපු වෙළද අමාත්‍යය වරයා අද උදෑසන (8) බරපතල වංචා හා දූෂණ විමර්ෂණ කොමිසම වෙත පැමිණ තිබ්‍ෙ.
ඔහු මෙලෙස කැදවා ඇත්තේ අමාත්‍යය මණ්ඩල අනුමැතියකින් තොරව සහල් මෙට්ට්‍රික් ටොන් 6000ක් ආනයනය කිරීම සම්බන්ධවයි. කොමිසම තවමත් මොහුගෙන් ප්‍රකාශ ලබාගනිමින් පවතී.