Aug
03
නැදුන්ගමුවේ රාජාටත් හමුදා ආරක්ෂාව
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhC1KdBRuZsbJ04jTDbRIR-tpseJzsohhB18Ut_AXHF-VgiDSuH-shu33FloX9UYPKbay1xdevEzRaNz_a9VShxKA0_NS0xIsqPgzPxZCcSO4WVYzHrsKHy-4LJLRg4w5CNsLjQuZlWDW0/s320/maxresdefault.jpg)
රාජා සමග වෙනදාට ගමනේ යෙදෙන්නේ ඇත්ගොව්වන් දෙදෙනෙක් පමණයි.
මේ වන විට මාළිගාව වෙත පැමිණෙමින් සිටින නැදුන්ගමුවේ රාජා සමග ඇත්ගොව්වන්ට අමතරව තවත් පිරිසක් පැමිණෙමින් සිටිනවා.
ඒ ආරක්ෂක අංශ සාමාජිකයන් පිරිසක්.
හමුදා ආරක්ෂාව යටතේ පොලිස් පෙරගමන් රථයක් ද නැඳුන්ගමුවේ රාජා සමගින් ගමන් කරමින් සිටින බවයි වාර්තා වන්නේ.