Aug
18
මහින්දගේ ආරක්ෂක ලොක්කාට නොතීසි
කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණයේ දී එම නඩු 5 අද සලකා බැලීමට නියමිතය.
වත්කම් හෙළි නොකිරිම සම්බන්ධයෙන් නෙවිල් වන්නිආරච්චිට සැප්තැම්බර් 28 වැනි දා අධිකරණයේ පෙනී සිටින ලෙස මහේස්ත්රාත් චන්දන කලන්සුරිය මහතා අද (18) නොතීසි නිකුත් කළේය.