Aug 16

SEX VIDEO බලන අවුරුදු 18 ත් 25 ත් අතර අයට ‘විවාහයත්‘ හීනයක් වෙන හැඩයි

අන්තර්ජාලයේ පවතින අසභ්‍ය ලිංගික වීඩියෝ පට නැරඹීම හේතුවෙන් ලිංගික සෞඛ්‍යය ගැටලුවලට ගොදුරු වන තරුණයන්ගේ සීඝ්‍ර ඉහළයාමක් පෙන්නුම් කරන බව බ්‍රිතාන්‍ය මනෝ චිකිත්සකවරියක් පවසනවා.

බ්‍රිතාන්‍යයේ නොටින්හැම් විශ්වවිද්‍යාලයට අනුබද්ධ ශික්ෂණ රෝහලේ මනෝ චිකිත්සක වෛද්‍යවරියක් වන ඇන්ජෙලා ග්‍රෙගරි පවසන්නේ අවුරුදු 18 ත් 25 ත් අතර වයස් ඛාණ්ඩයේ පසු වන තරුණයන් විශාල වශයෙන් ලිංගික අකර්මණ්‍යතාවට ගොදුරු වී ඇති බවයි .

මීට වසර දහයකට පෙර මෙවැනි බරපතළ සෞඛ්‍යය ගැටලුවලට මුහුණ දුන් ඉහත කී වයස් ඛාණ්ඩවලට අයත් පුරුෂයන් වාර්තා වීම දුර්ලභ තත්වයක් වූ බවත් අතීතයේ ලිංගික අකර්මණ්‍යතාව වැනි සෞඛ්‍යය ගැටලුවලට ගොදුරු වූ පුද්ගලයන්ගෙන් වැඩි දෙනෙක් දියවැඩියා රෝගය හෝ හෘද රෝග වලට මුහුණ දුන් වැඩිහිටි වයසේ පසු වූවන් බවත් ඇය පවසනවා

අන්තර්ජාලයට පිවිස ඉතා පහසුවෙන් අසභ්‍ය ලිංගික වීඩියෝ නැරඹීමට හැකි වීම හේතුවෙන් ඇතැම් පුද්ගලයන්ගේ ලිංගික සබඳතාවලට අහිතකර බලපෑම් එල්ල වී ඇති බවත් ඇය පවසනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.