Aug
11
වරාය නගරයේ ඉදිකරීමේ නව ගිවිසුමට අත්සන් තැබීම හෙට
එහි ලේකම් නිහාල් රූපසිංහ මහතා පැවසුවේ, පැරණි ගිවිසුම අවලංගු කර මෙම ගිවිසුම අත්සන් කරන බව ය.
නව ගිවිසුමක් අත්සන් කළ ද වරාය නගරයේ ඉදිකිරීම් භාර චින සමාගමට ප්‍රමාද ගාස්තු ගෙවිමට අවශ්‍ය නොමැති බව ඔහු පැවසී ය.
මෙරටට වාසි දායක වන ලෙස නව ගිවිසුම අත්සන් කිරීමට නියමිත ය.
පරිසර ඇගයීම් වාර්තා නිසි ලෙස සකස් නොකිරීම ඇතුළු ගැටලු කිහිපයක් හේතුවෙන් පසුගිය රජය මගින් අත්සන් කළ කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ ඉදිකිරීම් වත්මන රජය බලයට පත්වීමත් සමග නවතා දැමිණ.