Aug
29
උසස් පෙළ භාගයක් ලියද්දී කසාදෙ ලියන්න හිතිලා

ශිෂ්‍යාවගේ තාත්තා විසින් නාඋල පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව පොලිස් ස්ථානයට අදාළ ශිෂ්‍යාව හා තරුණයා කැඳවා කළ පරීක්‍ෂණවලදී තහවුරු වී ඇත්තේ තරුණයා මහියංගණය ප්‍රදේශයේ ටිපර් රථ රියැදුරකු බවයි.
තරුණිය හා තරුණයා විවාහ කිරීම සඳහා ශිෂ්‍යාවගේ මවුපියන් උත්සාහ කර ඇතත් තරුණයාට හැඳුනුම්පතක් නොමැතිකමින් එය සිදු කිරීමට නොහැකි වී ඇත. දැනට ඔවුහු ශිෂ්‍යාවගේ මවුපියෝ භාරයේ පසුවෙති.