Jul
31
විගනේශ්වරන් උතුරට වෙනත් ජාතීන්ගේ ජනයා රජය විසින් පදිංචි කරවන බව කැනඩාවට කියයි

විගනේශ්වරන් පවසන්නේ උතුරේ මෙලෙස ජනතාව වෙනත් ජාතීන්ගේ ජනතාව පදිංචි කරවීම මගින් උතුරේ දමිල ජනතාවට හා ඔවුන්ගේ සංස්කෘතියන්ට අසාධාරණයක් බවයි. එමෙන්ම ඔහු මෙහිදී තවදුරටත් පැවසූව්‍ෙ මෙම ප්‍රදේශ වල යුද හමුදාද ඉවත් කල යුතු බවත් යුධ හමුදාව පවත්වාගෙන යන ව්‍යාපාර නවතාලිය යුතු බවත්ය.