Jul
24
පුතුන් දෙදෙනා පියට පහරදී මරයි

පියාට පහරදී ඝාතනය කල පුතුන් දෙදෙනෙක් පොලීසිය සොයනු ලබයි. මෙම සිද්ධිය වී ඇත්තේ අනුරාධපුර කැබිතිගොල්ලෑව නගරයේදීයි. පවුල් ප්‍රශ්ණයක් මත ඹවුන් මෙලෙස පහරදී ඇති බවට අසල්වැසියන් පවසයි.
මෙම පහරදීම පස්ගිය 22 වනදා සිදුව ඇති අතර පහරකෑමෙන් අනතුරුව ඹහුව පදවිය රෝහලට ඇතුලත්කර තිබ්‍ෙ. රෝහලට ඇතුලත් කරීම්‍ෙදී ප්‍රකාශ කර ඇත්තේ යතුරුපැදි අනතුරකින් ඹහුගේ හිස වැදී තුවාල වූ බවයි. පසුව ඹහු අනුරාධපුර රෝහලට ඇතුලත් කර තිබ්‍ෙ.
පහරකෑමට ලක්වූ පුද්ගලයා ඊයේ (23) රාත්‍රී මරණයට පත්වී ඇත. පශ්චාත් මරණපරීක්ෂණ වාර්ථාව්‍ෙ සදහන්ව ඇත්තේ හිසට වැදුනු දරුණු පහරක් හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බවයි. මියගෙස් ඇත්තේ පදවිය පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කල 44 හැවරිදි කොස්තාපල් වරයෙකුයි.