Jul
31

ලංකාවේ ප්‍රසිද්ධ නිරෑපන ශිල්පිනියක් වන පුශ්පිකා සිල්වා මේ වන විට මව් පදවිය ලැබීමට සූදානමින් සිටිනවා. මැය 2011 මිස් ශ්‍රී ලංකා කිරැල හිමි හා 2011 ලන්ඩනයේ පැවති ලෝක රෑ රැජින තරගයට ලංකාව නියෝජනය කරමින් සහභාගී විය.
අනරාධපුරයේ උපන් මැය 2015 වසරේ ව්‍යාපාරිකයෙකුගේ අතිනත ගත්තා.මේ ආරංචිය පිළිබද ඇයගේ පෞද්ගලික සමාජ ජාලා පිටුවේද සදහන් කර තිබින.




