Jul
31
පාද යාත්‍රාව සමාධිය අසලින් යද්දී නාමල් චන්ද්‍රිකාට පිළිතුරු දෙයි

කෙසේවෙතත් මෙම ස්ථානය අසළින් පාද යාත්‍රාව ගමන් කරද්දී සටන් පාඨ නවතා කොඩි පහත් කර නිහඬව ගමන් කිරීමටද පිරිස කටයුතු කර තිබුණා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘවරයෙකු වන එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක සමාධියට ගල් ගසයි යනුවෙන් චන්ද්‍රිකා බණ්ඩාරනායක සිතීම වැරදි සහගත බවද නාමල් රාජපක්ෂ මෙහිදී පැවසුවා.