Jul
21
හෙරෝයින් ජාවාරම් කරුවෙකු ගල්කිස්සේ මහපාරේ වෙඩිකා නසී

හෙරෝයින් ජාවාරමේ නිරතවන්නෙකු ලෙස හැදින්වෙන මන්න මංජු ලෙස හැදින්වෙන පුද්ගලයාට යතුරුපැදියකින් ගමන් ගත්අවස්ථාවේ නාදුනන තුවක්කු කරුවකු විසින් වෙඩි තබා තිබේ. මෙම සිදුවීම වී අැත්තේ අද (21) රාත්‍රී ගල්කිස්ස ප්‍රදේශයේ දීය.
මෙම වෙඩ ප්‍රහාරයෙන් මන්න මංජු යන ජාවාරම්කරු මියගොස් අැත හිසට වෙඩි තබා ඝාතනය කල ඔහුගේ සිරුර දකුණු කොළඔ ශික්ෂණ රෝහලේ තබා අැත. මෙම මියගිය පුද්ගලයා මීට පෙරද කිහිප වතාවක් ඝාතනය කිරීමට විවිධ පුද්ගලයන් උත්සහ කර අැති බවට පොලීසිය පවසයි. ඒමෙන්ම ඔහුගේ මෙම ඝාතනයට හේතු වන්නට අැත්තේ මෙම පුද්ගලයා පවත්වාගන ගිය අනියම් සම්බන්ධතාවයක් විය හැකියැයි සැක කෙරෙයි.