Jul
01

සුපිරි ධනවතෙකු තම ව්‍යාපාර කටයුතු කරන අතරතුර තරුණියකට ආදර සම්බන්ධතාවයක් සඳහා ආරාධනයක් කරන අයුරු සහ එහිදී Lauren නමැති තරුණිය දක්වන ප්‍රතිචාරය මෙම වීඩියෝවේ දැක්වෙනවා.
එම තරුණිය මුලින් ඔහුගේ ආදරය ප්‍රතික්ෂේප කරන අතර පසුව ඔහු ධනවතෙකු බව දැනගත් පසු වෙනස් වන අයුරු මෙම වීඩියෝව හරහා ඔහු පෙන්වා දෙනවා.
කෙසේ වෙතත් මෙම චපල තරුණියට වීඩියෝව අවසානයේදි Coby Persin අපූරූ පාඩමක්ද උගන්වනවා.