Jul 03

Huawei ගැටලුව අවසන් ට්‍රම්ප් තීන්දුව හකුලාගනී. Huawei ගන්න හොඳම කාලේ දැන් තමයි

Huawei සහ ඇමෙරිකාව අතර යුද්ධයෙන් පසුබහින්න ඩොනල් ට්‍රම්ප් තීරණය කර තියෙනවා. ඒ පහුගියදා තිබුන G 20 2019 සමුළුවේදී චීන ජනාධිපතිවරයා සමඟ පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුව. එම සාකච්ඡාවෙන් පසුව පැවති මාධ්‍ය හමුවේදී ඇමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ Huawei සමාගමට ඇමෙරිකාවේ තාක්ෂණ සමාගම් තුලින් භාණ්ඩ මිලදී ගත හැකි වෙනවා. මේ නිසා Huawei පාරිභොගිකයන්ට තවදුරටත් අනවශ්‍ය බියක් ඇති කර ගන්න අවශ්‍ය නැහැ.


මේ සියලුම සිද්ධි මාලාවත් එක්ක අපිට හිතෙනවා Huawei ගන්න තියෙන හොඳම කාලය දැන් කියලා. ඒකට හේතුව පහත සඳහන් කරලා තියනවා.

1. Huawei Phone වල ඉහළ ගුණාත්මක බව

Huawei Products වල Quality එක ඉහලයි කියන එක අපි හැමෝම දන්න දෙයක්. පහුගිය කාලේ ඇතිවූ ප්‍රශ්න කිසිවක් Huawei Phone වල ගැටලුවක් නෙමෙයි. ඒ සියල්ල දේශපාලනික හේතු නිසා ඇතිවුන දේවල්. ඒ කලබල අතර Huawei Phone වල ගුණාත්මක භාවය පහත වැටෙන්න කිසිම ඉඩක් දුන්නේ නෑ. ඒ විතරක් නෙමෙයි අලුත් Phones වෙළඳපොළට හඳුන්වා දෙන්න
මේ කාල සීමාව තුළත් කටයුතු කරා.

ඉතින් ඔයා Product Quality එක ගැන බලනවනම් ඔයාලට යන්න තියෙන හොඳම Option එක තමයි Huawei


2. Google හා ඇමරිකානු තහනම තනිකරම බොරුවක් වීම.

මේක තමයි අපි සියලුදෙනා හුඟක් කළබල උන කාරණය. හැබැයි ඇමරිකානු ජනාධිපතිවරයා පසුගිය සතියේ නිළ වශයෙන් කරපු ප්‍රකාශයෙන් ඒක හොඳටම පෙනීයනවා මෙහි කිසිවිටකත් බය වීමට හේතුවක් නොමැති බව.Huawei සමාගමට පෙර පරිදිම කිසිඳු අපහසුතාවයකින් තොරව ඇමරිකානු සමාගම් සමග ගණුදෙනු කිරීමේ හැකියාව දැන් පවතිනවා.

ඉතින් ඔයාගේ Phone එකේ App ගැන හෝ Updates ගැන හෝ OS එක ගැන දැන් බයවෙන්න දෙයක් නෑ.

3. Huawei Mid Year Deals වෙතින් විශාල මිළ අඩුකිරීම.

වසර මුල මැද අග විවිධ ප්‍රවර්ධන වැඩසටහන් හරහා ආකර්ශණීය මිළ යටතේ භාණ්ඩ විකුණනව අපි නිතර දැකල තියෙනවා. ඒ වගේ Huawei Phone වලටත් විශේෂ වසර මැද දීමනාවක් මේ දවස්වල ක්‍රියාත්මක වෙනවා අපි දැක්කා. Huawei Mid Year Deals කියල තමයි මේක හඳුන්වලදීල තියෙන්නේ.

මේ දීමනාව යටතේ Huawei Y9 38,999/- , Y6 Pro 23,999/- , Y7 Pro 28,999/-, Y5 Lite 13,999/- කට ලබාගන්න පුලුවන්.
මේ ගැන වැඩි විස්තර Huawei Official FB Page එකෙන් ඔයාට බලාගන්න පුළුවන්.

ඉතින් මෙන්න මේ හේතු නිසා ඔයා Phone එකක් ගන්න හිතනවානම් ඔයාට ගන්න තියන හොඳම Brand එක Huawei කියල කියන්න කැමතියි. ඒත් එක්කම වැඩිය හිත හිත ඉන්නැතුව Huawei Phone එකක් ගන්න හොඳම කාලෙ දැන් තමයි කියල මතක් කරන්න කැමතියි.

මෙහි ඇති විශේෂත්වය නම් අපි කවුරුත් ඉතාමත් කැමැත්තෙන් ඉන්න Nova 3i Phone එකත් විශේෂ මිලක් යටතේ 44,999/- කට ලබාගන්න පුළුවන්.
editor - Thilina Dhanushka
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.