May 13

උතුරුමැද අලූත් ආණ්ඩුව මහින්දගේ ගෙදර රැස්වී ආශිර්වාද ගනී

එක්සත් ජනතා නිදහස් සන්ධානය බලය හොබවන උතුරු මැද පළාත් සභාවේ මන්ත‍්‍රීවරුන් 17ක පමණ පිරිසක් ඊයේ පස්වරුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා කොළඹදී හමුවිය.

මෙම හමුව සදහා අනුරාධපුර හා පොලොන්නරුව දිස්ත‍්‍රික්ක නියෝජනය කරන සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ද වැඩි පිරිසක් සහභාගී වී සිටියහ.

දැනටමත් පළාත් සභාවේ බහුතර බලය තමන් සතු බව පැවසූ එම පිරිස ඉදිරි ක‍්‍රියාමාර්ග සදහා හිටපු ජනාධිපතිවරයාගේ ආශිර්වාද ලබා ගත්හ.

එහිදී සිදුවූ විශේෂ සිදුවීමක් වූයේ උතුරු මැද පළාත් සභාවේ කෘෂිකර්ම ඇමති එස්.බී. සේමසිංහ සිය ඇමති ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බව පවසද්දී හිටපු ජනාධිපතිවරයා හා මැති ඇමති පිරිස බලවත් උත්සාහයක් දරමින් කියා සිටියේ මේ මොහොතේ ධුරයෙන් ඉල්ලා අස් නොවන ලෙසයි. ඒ අනුව ඔහු තව දුරටත් ඇමති ධුරයේ කටයුතු කරයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.