Mar 04

දුමින්දගේ මොලයට බර හානි වෙලා ජාතික රෝහල් විශේෂඥ වෛද්‍ය මණ්ඩලය

මරණ දඬුවම නියම කර වැලිකඩ බන්ධනාගාරයේ රදවා සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වාගේ මොලයට දැඩි හානි සිදුව ඇති බව අධිකරණය වෙත වාර්තාවක් සපයමින් කොළඹ ජාතික රෝහල පවසයි.


සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා විසින් නිකුත් කර ඇති මෙම වාර්තාවට තවත් විශේෂඥ වෛද්‍යවරුන් නව දෙනෙකු අත්සන් තබා ඇත.

හිටපු මන්ත‍්‍රීවරයා දිගු කාලීනව වෛද්‍ය ප‍්‍රතිකාරවලට ලක්විය යුතු බවත් නිරන්තරයෙන් වෛද්‍ය පරීක්‍ෂණවලට භාජනය විය යුතු බවත් වාර්තාවේ දැක්වෙයි.

කෙසේ වෙතත් අධිකරණ කටයුතුවලට සහභාගී වීමට හිටපු මන්ත‍්‍රිවරයාට බාධාවක් නැතැයිද පවසන එම වාර්තාව ඔහුට ශ්වසන උපරකණ භාවිත කිරීමට අවශ්‍ය බවත්, පීඩාකාරී තත්වයන්හිදී රෝගී තත්වය උත්සන්න වනු ඇතැයිද සදහන්ය.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.