Feb
27
පාතාලයෝ බන්ධනාගාර බසයට වෙඩි වරුසාවක් තියති
පාතාල ‘සමයං’ ඇතුළු හතක් මරා දමති
රිමාන්ඞ් කර සිටින පාතාල ප‍්‍රබලයෙකු වන ‘සමයං’ නැමැත්තා අද පෙරවරුවේ අධිකරණය වෙත ගෙන යමින් සිටි බස් රථයට වෙඩි ප‍්‍රහාරයක් එල්ල කර ඇත.
කලූතර ප‍්‍රදේශයේදී මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර ඉන් 07ක් මිය ගොස් තවත් සිවු දෙනෙකු තුවාල ලබා ලබා රෝහල්ගත කර ඇත.
රැදවියන් පහක් හා බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු මෙසේ මිය ගොස් ඇත. වෙඩි ප‍්‍රහාරයෙන් පාතාල නායක සමයංද ජීවිතක්‍ෂයට පත්ව තිබේ.