Dec
29
දකුණු අප‍්‍රිකාවට එරෙහිව සෙන්චූරියන් හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයට එක්ව සිටින ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ආබාධ හේතුවෙන් මේ වන විට අර්බුධකාරී තත්ත්වයක් මතුව තිබෙනවා. ඊට හේතු වී ඇත්තේ පළමු ටෙස්ට් තරගයේ තුන්වන දිනය වූ ඊයේ ක‍්‍රීඩකයන්ගේ 05 දෙනෙකු ආබාධ වලට ලක්වීමයි.