Jan
04
සාමාන්‍ය ගුවන් ගමන් වෙනුවෙන් මෙම ජනවාරි 23 වැනිදා සිට ගුවන්තොටුපොළ නැවත විවෘත කිරීමට රජය සූදානම් වේ. දැනට යුක්රේනය ඇතුළු පැරැණි සෝවියට් දේශයට අයත් රටවලින් සංචාරකයන් මෙරටට ගෙන ඒමේ වැඩපිළිවළේ ප්‍රගතිය සලකා බැලීමෙන් අනතුරුව රජය මෙම තීරණය ගෙන ඇත. මේ සඳහා වූ විශේෂ සාකච්ඡා වට කිහිපයක්ම සංචාරක, සෞඛ්‍ය ආරක්ෂක යන අමාත්‍යාංශවල නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් පසුගිය සති අන්තයේ පැවැත්වී තිබේ.