Aug
13
අනුරාධපුරය රාජාංගනය ප්‍රදේශයේ යාය 05 ප්‍රදේශයේ පාසැලක ඉගෙනුම ලබන වයස අවුරුදු 16ක් වයසැති සිසුවෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව ඇති බවට මතුවූ සැකයක් මත පුද්ගලයින් 90 කට ආසන්න පිරිසක් ස්වයං නිරෝධායනයට ලක් කර ඇති බව රාජාංගණය ප‍්‍රාදේශීය වසංගත රෝග විශේෂඥ, වෛද්‍ය තේජන සෝමතිලක සඳහන් කර සිටිනවා.