Jan 29

කාවින්ද්‍යාගේ Instagram ගිණුමෙන් සමිතාගේ සැමියා ගැලවුණේ ඇයි ?


සමිතා මුදුන්කොටුව කියන්නේ කවුරුත් ආදරේ කරන ගායන ශිල්පිනියක්. ජනප්‍රිය ගීත බොහෝමයකින් රසිකයින්ට සමීප වුනු ඇය ගැන, පසුගිය දවස්-වල සමාජ මාධ්‍ය ඔස්සේ විශාල කතාබහක් ඇති වුණා. ඒ ගීතයක් නිසා නොවේ.

ඇය විසින් ආරම්භ කර තිබු ප්‍රේම සබඳතාවයක් හේතුවෙන්. ඇයගේ පෙම්වතා වූයේ තරුණයෙකු වන චිරන්ත ගුණවර්ධනයි.

ඒ වගේම කාවින්ද්‍යා අධිකාරි කියලා කියන්නේ සමිතාගේ පෙර විවාහයේ දියණියයි. කාලයක් පුරාවට චිරන්ත, සමිතා සහ කාවිද්‍යා ඉන්න පින්තූර බොහෝමයක් කාවින්ද්‍යා විසින් ඇයගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමට එකතු කරලා තිබුණා. නමුත් මේ වෙද්දී, කාවින්ද්‍යා ඒ හැම ඡායාරූපය කිහිපයක් මේ වෙද්දී ඉවත් කරලා... සමාජ මාධ්‍ය පරිශීලකයින් බොහෝ දෙනෙක් මේ ගැන දැඩි උනන්දුවක් දක්වලා තියෙනවා.

අවසන් වශයෙන් කාවින්ද්‍යා අධිකාරි විසින් අපූරු සටහනකුත් එක් කර තිබුණා...

"ජීවිතේ හැමදේම වෙනස් වෙන්න යන්නේ හරි පුංචි වෙලාවයි. කවුරු මොනවා කිව්වත්, කවුරු තමන්ව කොහොම විවේචනය කරත්, තමන් විඳින දේ ට තමන් කැමති නම් ඒ දේ විඳින්න, මොකද තවත් මොහොතක ඒ දේ විඳින්න අවස්ථාවක් නැති වෙන්න පුලුවන්. ජීවිතේ කෙටී, යා යුතු මඟ දුරයි කිව්වට හුඟක් දෙනා, ඒක එච්චර දුරත් නෑ වගේ දැන් බලද්දී... ඉන්න කාලේ සතුටින් ඉන්න..."
-කවී-




ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Trending News of this Week

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.