Aug
05
SF ලොක්කා වෙඩි තබා ඝාතනය කරයි !
අනුරාධපුරයේ සමාජශාලා හිමිකරුවෙකු වූ කරාටේ ශූර වසන්ත සොයිසා ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු වන ඉරෝන් රණසිංහ හෙවත් SF ලොක්කා වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.
තඹුත්තේගම - දහයියාගම මංසන්ධියේදී අද (05) පෙරවරුවේ අදාළ වෙඩි තැබීම සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
වෙඩි තැබීමේ සිද්ධියත් සමඟ එස්. එෆ්. ලොක්කා ගමන් ගත් මෝටර් රථයද ගිනිගෙන තිබේ.


