May
22
කොරෝනා රෝගීන් 15ක පොකුරක් ඩුබායි සිට ලංකාවට පැමිණේ
21 පෙරවරු 10.00 සිට අලුතින් කොරෝනා ආසාදිතයන් 27 හඳුනාගෙන තිබේ.
ඒ අනුව මෙරට වාර්තා වන ආසාදිතයනු ප්‍රමාණය 1055 දක්වා ඉහළ යයි.
හඳුනාගත් පිරිස් අතරින් 10 දෙනෙකු නාවික හමුදා සාමාජිකයන් වන අතර ඔවුන් නිරෝධායන මධ්‍යස්ථානයක නිරෝධායන වෙමින් සිටි අයයි.
තවත් 15 දෙනෙකු ඩුබායි හි සිට මෙරටට පැමිණි පුද්ගලයන් වන අතර එක් අයෙක් කුවේටයේ සිට පැමිණි අයෙකිි.
ඔවුන් නිරෝධායන මධ්‍යස්ථානයක නිරෝධානයට ලක් කර සිටි පුද්ගලයන්ය.