Mar
27
ජනාධිපති ගෝටාභයට බුදුබව අත්වෙනවා..- රණවිරු සුනිල් රත්නායකගේ බිරිද හඬා වැටේ..
මරණ දඬුවම නියම වීමෙන් පසු එම දඬුවම ක්‍රියාත්මක වන තෙක් බන්ධනාගාර ගත කර සිටි රණවිරු සුනිල් රත්නායක අද පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ජනාධිපති සමාව යටතේ නිදහස් කර ලදී.
එම අවස්ථාවේදී ඉතා හැඟීම්බර වූ ඔහුගේ බිරිඳ හඬමින් කියා සිටියේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට බුදුබව අත්වන බවයි.
ඇය මාධ්‍ය ඉදිරියේ හඬා වැටෙමින් අදහස් පල කලේ මෙසේය.