Aug
25
ටොයෝටා Corolla තුන්වන මෝටර් රථ රැලිය සාර්ථකව නිම වෙයි
මෙහිදී 70 ආසන්න මෝටර් රථ සංඛ්‍යාවක් බණ්ඩාරගම වෑවිට වැව් ඉස්මත්තේ සිට පිළියන්දල මඩපාත දක්වා ගමන් කලේ රථ පෙළපාළියකින්.
ටොයෝටා ලංකා සමාගම මෙහි අනුග්‍රාහකත්වය දැරූ අතර සමාජ ජාල වෙබ් අඩවි හරහා වැඩසටහන සම්බන්ධයෙන් දැනුවත් කෙරුණා.
එහි මූලිකත්වය ගෙන කටයුතු කලේ ලලිත් දිල්ශාන් මහතායි. එමෙන්ම එදින මෙම සංගමයේ ඉදිරි කටයුතු සඳහා නව සාමාජික මණ්ඩලයක් පත්කර ගැනුණා.