Jun
04
මෛත‍්‍රී සමග යාළු වී ශ‍්‍රීලනිපය සමගි කරන්නැයි මහින්දට බලවත් රටක් දන්වයි
ශ්‍රීලනිපයේ ඇතිව තිබෙන දේශපාලන වියවුල අවසන් කිරීම සදහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ අතර මුහුණට මුහුණ හමුවක් සූදානම් කිරීමට ශ‍්‍රීලනිප ආණ්ඩුවේ හා විපක්‍ෂයේ මන්ත්‍රී කණ්‌ඩායම් සාකච්චා අරඹා ඇත.
ශ්‍රීලනිපය සමගි කිරීම සදහා වන සාකච්චාවන්ට එක් වන්නැයි බලවත් රටක් ද හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂගෙන් ඉල්ලීමක් කර ඇති බවද වාර්තා වෙයි.
දෙපාර්ශවයේම මතය වී ඇත්තේ ඉදිරි මැතිවරණවලදී අර්බුද විසදාගෙන ශ‍්‍රීලනිපය තනිව තරග කළහොත් විශාල ජයග්‍රහණ ගත හැකි බවයි.