May
13
සමන්තබද්‍ර හිමි ජාතියෙන් සමාව අයදියි (photos & video )
සමන්තබද්‍ර නමින් ප්‍රසිද්ධ වී සිටින පිටදූවේ සිරිධම්ම ස්වාමීන් වහන්සේ පසුගිය වෙසක් පුර පසලොස්වක පොහෝ දිනයදා පැවැත්වූ දර්ම දේශණාවෙන් කොටසක් “සමන්තබද්‍ර හිමි ජාතියෙන් සමාව අයදියි” යන ශීර්ෂයෙන් යුතුව සමාජජාල වෙත නිකුත් කර තිබේ.
සම්බුද්ධ සාසනය තුල අන් සියලු ජඩ වැඩ සඳහා වර්තමානයේ ඉඩ ඇති බවත්, නිවන් දැකීමට පමණක් සමාව නොලැබෙන වරදක් බවට පත්ව ඇති බවත් උන්වහන්සේ එහිදී දේශනා කලා.
සිරි සඳහම් ආශ්‍රමයේ එදින පැවැත්වූ දහවල් දානයද ඉතා උත්කර්ෂවත් ලෙස පවත්වා ඇති අතර එහි ජායාරූපද සමාජජාල වෙත නිකුත් කර තිබේ.
උන්වහන්සේගේ ධර්ම දේශනාවේ කොටසක් සහ දහවල් දානයේ ජායාරූප කිහිපයක් පහතින් දැක්වේ.