May
31
මහ ගංවතුරේ අරක්කු විකුණූ මුතුහෙට්ටිගම වයින් ස්ටෝර්ස්ලු කියන්නේ
දකුණු පළාතේ නිතර කතාබහට ලක්වන දේශපාලඥයෙකුගේ සහෝදරයෙකුට අයත් ගාල්ල උඩුගම බාර් හන්දියේ පිහිටා ඇති මුතුහෙට්ටිගම වයින් ස්ටෝස් නමැති අරක්කු වෙළදසල මුලු ප්‍රදේශයම ගංවතුරෙන් යටවී තිබියදී පවා සිය පාරිභෝගිකයින්ට අඛන්ඩ සේවය සපයා ඇති බව වාර්තා වේ.
ජනමාධ්‍යවේදීන් දෙදෙනෙකු එම ප්‍රදේශවල තත්වය පිළිබඳ සිදුකල නිරීක්ෂණයකදී එම අරක්කු තැබැරුම අවට බොහෝ පිරිසක් මිලදී ගනු ලැබූ අරක්කු පානය කරමින් වෙරි මතින් හැසිරෙන ආකාරය සිය කැමරා කාචයන්ට හසුකර ගැනීමට සමත් වී තිබේ.
මෙම සිදුවීම පිළිබදව එම අවස්ථාවේ එහි රැදී සිටි මාධ්‍යවේදියෙකු තැබූ ෆේස්බුක් සටහන සහ ජායාරූප පහතින් දැක්වේ.
ජායාරූප – කසුන් පුස්සවෙල ශෙහාන් ගුණසේකර