May
13
ධාතූන් වහන්සේලා ඩොලර් 30කට eBay එකේ (photos) ආන්දෝලනාත්මක විස්තරය මෙන්න
මේ වෙසක් පොහොයත් එක්කම ධාතු ප්‍රදර්ශන සදහා තියෙන්නේ පුදුම උනන්දුවක්.
ඇතැම් ස්වාමීන්වහන්සේ මෙන්ම ගිහියන්ද මෙවැනි ධාතු ප්‍රදර්ශනය සංවිධාන කිරීමට දක්වන්නේ ඉහල උනන්දුවක්.
හැබැයි අපි මේ කියන්න යන්නේ ඊට වඩා වෙනස් කතාවක්.
බුදුරජාණන්වහන්සේගේ හා මහරහතන් වහන්සේලාගේ ධාතූන් අන්තර්ජාලය හරහා මිළදී ගැනීමට අවස්ථාවක් තියෙනවා කිවුවොත් ඔබ පුදුම වේවි.
අන්තර්ජාලය හරහා භාණ්ඩ අලෙවි කරන ප්‍රධාන වෙබ් අඩවියක් වන e bay වෙබ් අඩවිය ඒ පිළිබදව දැන්වීම් පළකර තිබෙන්නෙ මෙලෙසයි.
ධාතූන් වහන්සේ අලෙවි කෙරෙන්නේ ඩොලර් 30 වැනි මුදලකටයි.
ආසන්න වශයෙන් එම මුදල රුපියල් 4,500 පමණ වනවා.