Apr
23
ගෝල්ෆේස් මැයි රැළියට ජනතාව ගෙන්වන්නේ නෑ (video)
මෙවර මැයි දිනයට තමන් ස්ථිර වශයෙන්ම සහභාගී වන්නේ ගාළු මුවදොර පවත්වන ආණ්ඩු විරෝධී මැයි රැළියට බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.
එම රැළිය සදහා ජනතාව කොතෙක් සහභාගී වන්නේදැයි මාධ්‍ය්‍වේදීන් ඇසූ ප‍්‍රශ්නයකට පිළිතුරු ලෙස ඔහු පැවසුවේ එදිනට පැමිණෙන් අති විශාල ජනකාය දැක බලාගෙන ගණන තීරණය කරනා ලෙසයි.
එම රැළිය සදහා ජනතාව කොතෙක් සහභාගී වන්නේදැයි මාධ්‍ය්‍වේදීන් ඇසූ ප‍්‍රශ්නයකට පිළිතුරු ලෙස ඔහු පැවසුවේ එදිනට පැමිණෙන් අති විශාල ජනකාය දැක බලාගෙන ගණන තීරණය කරනා ලෙසයි.
ඊට ජනතාව ගෙන්වන්නේ නැති බවත් ජනතාව කැමැත්තෙන් පැමිණෙන බවත් හිටපු ජනාධිපතිවරයා වැඩි දුරටත් කීය.