Apr
01
රටම හිනස්සන බන්දු ආබාධිත රණවිරුවන් බලන්න ගිහින් කළ සංවේදී කතාව
ශ්‍රී ලංකාවේ සිටින ප්‍රවිණ හාස්‍ය රංගන ශිල්පියෙකු වන බන්දු සමරසිංහ මහතා පසුගිය දා යුද්ධයෙන් ආබාධිත වූ රණවිරුවන්ගේ සුව දුක් බැලීමට ගිහින් තියෙනවා.
ඒ ගාමිණි ෆොන්සේකා මහතාගේ අනුස්මරණය සිහිකරගෙන.
රසිකයින් හිනස්සන බන්දු මේ ආබාධිත රණවිරුවන්ගේ දුක්ගින්දර මොහොතකට හරි නිවීමට උත්සාහ කළ ආකාරයක් දක්නට ලැබෙනවා.
නමුත් ඔහු රණවිරුවෙක් සමඟ කළ කතාවක් ෆේස්බුක් ගිණුමට එක්කර තිබෙනවා. එය දකිද්දී නම් හාස්‍යයක් නොව දැඩි සංවේගයක් තමයි හිතට දැනේනේ. මේ එම අවස්ථාවේ වීඩියෝ සහ ඡායාරුප කිහිපයක්.