Apr
27
හනුමන් පාලම එනවා අගමැති රනිල් සමග සාකච්චා කලා
ශ‍්‍රී ලංකාව හා ඉන්දියාව යා කරන අධිවේගී මාර්ගය සම්බන්දයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්චා කල බව නිතින් ගද්කාරී ඉන්දීය මහාමාර්ග හා නාවික කටයුතු අමාත්‍යවරයා පවසයි.
ඇමතිවරයා සිය ට්විටර් ගිණුම මගින් සදහන් කර ඇත්තේ අගමැති වික‍්‍රමසිංහ සමග නවදිල්ලියේදී මෙම සාකච්චා පැවැත්වූ බවයි.
මේ සම්බන්ධයෙන් මෙරට දේශපාලඥයින් අවස්ථා කිහිපයකදී විමසු සාටියද ආණ්ඩුව දිගින් දිගටම එය ප‍්‍රතික්‍ෂෙප කරන ලදී.
මෙම මාර්ගය ඉන්දියවේ දනුෂ්කොඩි හා ශ‍්‍රී ලංකාවේ තලෙයිමන්නාරම යා කරමින් මුහුද මැදින් එන පාලමක් ඉදිකරන බවට එකල වාර්තා පල විය.