Mar
09
තමාගේ කෙනාට වැඩිය girl friend කෙනෙකුත් ඉන්නවානේ ඉතින්
“තමාගේ කෙනාට වැඩිය girl friend කෙනෙකුත් ඉන්නවානේ ඉතින්” වික්ටර් ප්‍රේමය විග්‍රහ කරපු හැටි. ප්‍රේමයේ පරක්තෙරක් නැහැ. වයසකුත් නෑ. වයස් සීමාවක් නැතුව ප්‍රේම කරන්න පුළුවන්. හැබැයි ගුටි නොකා එහෙම කරන්න ඕන. මෙහෙම කියන්නේ ආචාර්ය වික්ටර් රත්නායකයන්. ඔහු මෙහෙම කියන්නේ ගී අමා නම් ප්‍රසංගයකදීයි.