Mar
30
ශ්‍රී ලංකා සහ බංග්ලාදේශ තරගයට කෝටි ගණනක ඔට්ටු ඇල්ලූ මන්ත්‍රී මාට්ටු
ශ‍්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර දඹුල්ලේ දී පසුගියදා පැවැති ක‍්‍රිකට් තරගයේ ඔට්ටු ඇල්ලීම වෙනුවෙන් පවත්වාගෙන ගිය සූදුපොළක් වටලා තිබෙනවා.
මේ සිද්ධිය වෙලා තියෙන්නේ ඉන්දියාවේ ගෝද්‍රාහි ප්‍රදේශයේදීයි.
ගුජරාට්හි, ගෝද්‍රා ප‍්‍රදේශයේ පදිංචිව සිටින බී.ජේ.පී පක්ෂ මන්ත‍්‍රී චේතන් සත්වානි මන්ත‍්‍රීවරයා විසින් මෙම සූදු පොළ පවත්වාගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
කි‍්‍රකට් ඔට්ටු ඇල්ලූ පුද්ගලයන් පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇතත් මන්ත‍්‍රීවරයා පැනයාම හේතුවෙන් සූදුපොළේදී අත්අඩංගුවට ගැනීමට නිලධාරීන්ට නොහැකි වී තිබෙනවා.
නමුත් වැටලීම අඛණ්ඩව සිදුකළ නිලධාරීන්ට නගරයේ වෙනත් තැනක ලේ තැවරුණු අතැතිව සිටි මන්ත‍්‍රීවරයා සහ තවත් අයකු අත්අඩංගුවට ගෙන ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.
සූදුව වැළැක්වීමේ පනත යටතේ ඔවුන් දෙදෙනා කලක සිටම පොලිසියට අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව සිටින අය බව සදහන්.
මුදල් තොගයක් සහ ඉලෙක්ට්‍රොනික උපකරණ තොගයක් ද මෙම වැටලීමේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.