Feb
27
නොකියා සමාගම සිය නවතම ජංගම දුරකතන පෙළ මීට සුළු මොහොතකට පෙර වෙළදපොළට හදුන්වා දුන්නා.
එම ජංගම දුරකතන පෙළ අතර ලොව පුරා බොහෝ පිරිසක් බලා සිටි NOKIA 3310 ජංගම දුරකතනයද එළිදැක්වූවා.
වර්ණ හතරකින් වෙළඳපොලට නිකුත් වන දිර්ඝ බැටරි කාලයක් සහ snake ජංගම දුරකතන ක්‍රීඩවෙන් සමන්විත මෙම දුරකතනය පිළිබඳ සියලු තොරතුරු පහතින් දැක්වේ.