Feb
12
ON Arrival VISA ඕනෑම ලාංකිකයෙකුට ඇමරිකාවට එන්න ට්‍රම්ප්ගෙන් අවසර ??
ශ්‍රී ලංකාව සහ ඇමරිකාව අතර රාජතාන්ත්‍රික සබදතා තව දුරටත් ශක්තිමත් කරමින් ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ශ්‍රී ලාංකිකයන් හට සංචාරක සහ වියාපාරික අවශ්‍යතාවයන් සදහා එරට තුල දින 180ක් දක්වා වීසා රහිතව රැදී සිටීමට අවසර දී ඇති බවට අද දිනයේ මාධ්‍ය වාර්තා පළකර සිටියා.
මේ පිළිබඳව ඇමරිකානු තානාපති කාර්යාලයෙන් අප කල විමසීමකදී ඔවුන් සදහන් කර සිටියේ මෙවැන්නක් ඔවුනට තවමත් නිල වශයෙන් වාර්තාවී නොමැති බවයි.
විදෙස් පුවත් වාර්තාව මෙතනින්
මේ පිළිබඳව ඇමරිකානු තානාපති කාර්යාලයෙන් අප කල විමසීමකදී ඔවුන් සදහන් කර සිටියේ මෙවැන්නක් ඔවුනට තවමත් නිල වශයෙන් වාර්තාවී නොමැති බවයි.


විදෙස් පුවත් වාර්තාව මෙතනින්
RANJI · 439 weeks ago
indika · 439 weeks ago
Sam · 439 weeks ago
සුරජ් · 439 weeks ago
Maru athal · 439 weeks ago
Jeff · 439 weeks ago
කොලින් 94p · 439 weeks ago
උක්කුන් බබි 153p · 439 weeks ago
this is for Asia ..
and also says south Africa
http://southafrica.trendolizer.com/2017/02/donald-trump-signs-a-visa-free-travel-policy-for-south-africa.html
Ariyaratne Liyanage · 439 weeks ago
viji · 439 weeks ago
Delkanda malli · 439 weeks ago