Jan
26
ඔස්ට්‍රේලියාවේ මවක් කිලෝග්‍රෑම් 6.06ක් බරැති බිළිදෙකු ප්‍රසූත කර තිබේ.
පිරිමි දරුවකු වන බිළිදා බ්‍රයන් ජුනියර් ලෙස නම් කර ඇත.
ඔස්ට්‍රේලියාවේ, වික්ටෝරියාහි දී උපත ලැබූ මෙම බිළිඳා, වික්ටෝරියා ප්‍රාන්තයේ උපත ලැබූ බරින් වැඩි ම බිළඳා ලෙස වාර්තා අතරට එක් වේ.
කළලයට සති 40ක් සහ දින 5ක් සම්පූර්ණ වීමෙන් බිළඳා උපත ලබා ඇති අතර මව සහ බිළිඳා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසු වන බව වෛද්‍යවරුන් පවසා ඇත.