Jan
05
අවසන් සාකච්චා අසාර්ථකයි ශ්‍රීලනිප ඇමති තුනක් ඉල්ලා අස්වීම ස්ථිරයි
ආන්ඩුවේ සිටින ශ්‍රීලනිප තවත් රාජ්‍ය හා නියෝජ්‍ය ඇමතිවරුනේ තිදෙනෙකු සිය ධුරවලින් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියා සිටී.
2020 දක්වාම හවුල් ආණ්ඩුව ගෙන යන්නේ යයි පෙරේදා දිනයේ ජනාධිපතිවරයා සමග පැවති සාකච්චාවේදී ඔහු විසින් පැවසීමත් සමග ඔවුන් මෙම තීරණය ගෙන ඇත.
මින් දෙදෙනෙකු සිය ආසනවල ඡුන්ද මධ්‍යස්ථාන ප්‍රධානීන් හමුවී මේ සම්බන්ධයෙන් අදහස් විමසා ඇති අතර ඔවුන් සියළු දෙනා දන්වා ඇත්තේ හැකි ඉක්මනින් ආණ්ඩුවෙන් ඉවත් වන ලෙසයි.
මේ අනුව මෙම ඇමති පිරිස ඉදිරි ආස්නනතම දිනයක ආණ්ඩුවෙන් ඉවත් වී ශ්‍රීලනිප මන්ත්‍රිවරුන් ලෙස කටයුතු කරනු ඇතැයි සදහන්ය.