Jan 17

සංස්කෘතියට පිටින් යන සමලිංගික සේවනය නීතිගත කරන්න ඉඩ නෑ

ශ්‍රී ලංකාවේ බෞද්ධාගම මූලික කරගත් ජනසමාජය හා සංස්කෘතියට පිටින් යන කිසිඳු කටයුත්තක් සිදු කිරීමට හෝ නීතිගත කිරීමට ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් කිසිඳු ඉඩක් නොලැබෙන බව මුදල් රාජ්‍ය ඇමති ලක්ෂ්මන් යාපා අමාත්‍යවරය අද පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කරනු ලැබුවා.

ජී.එස්.පී ප්ලස් සහනය ලබාගැනීම සඳහා ඉදිරිපත් කර තිබෙන ක්‍රියාකාරී සැලැස්මේ සඳහන් සමලිංගික විවාහ නීතිය ඇති කිරීමේ යෝජනාව සහ තවත් ඉදිරිපත් කර තිබෙන ක්‍රියාකාරී සැලැස්මේ සඳහන් යෝජනා වලින් රටට ක්‍රියාත්මක කිරීමට නොහැකි යෝජනා ක්‍රියාත්මක නොකිරීමටත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර තිබෙන බවද ඔහු පවසා සිටියේ අද පැවැති මාධ්‍ය හමුවකදීයි.

එහිදී ඔහු සඳහන් කළේ “ඒක දාන්නවත් එපා කිව්වා. මේ රටේ මතයක් ඇති වෙයි කියලා.. අපිට අපේ සංස්කෘතියක් තියෙනවා. ඒවා මේ රටේ ක්‍රියාත්මක කරන්න බැහැ. නීතිගත කිරීමක් පිළිබඳ දැනුම් දීලා තිබුණා…අපි ඒවා පිළිගත්තේ නැහැ. තව අවුරුදු 100 කින් ඒක ගැන සමාජයේ තියෙන මතය අනුව ඒ කාලේ ඉන්න දේශපාලකයෝ ඒක තීරණය කරයි.” යනුවෙනි.

 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.