Dec
30
ප‍්‍රියංකර ජයරත්න ඇමතිකම අතහරී ඉල්ලා අස්වීමේ ලිපිය ජනපතිට
පළාත් සභා සහ පළාත් පාලන සහ ජනමාධ්‍ය රාජ්‍ය ඇමති ප‍්‍රියංකර ජයරත්න මහතා සිය ඇමති ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා වෙත යවා තිබේ.
තමන් තව දුරටත් ශ‍්‍රීලනිප පාර්ලිමේන්තු මන්ත‍්‍රී වරයෙක් ලෙස සිටින බවත් කවදා හෝ ශ‍්‍රීලනිප ආණ්ඩුවක් පිහිටුවන දිනකදී හැර නැවත ඇමති ධුරයක් බර නොගන්න බවද ලිපියේ දැක්වෙයි.
ආණ්ඩුවෙන් ඉවත් වන්නැයි ආනමඩුව ආසනයේ පළාත් පාලන මන්ත‍්‍රිවරුන් විසින් දිගින් දිගටම ඔහුට බලපෑම් කරමින් සිටි බවද වාර්තා වෙයි.
කෙසේ වෙතත් මන්ත‍්‍රිවරයෙකු ලෙස ඉදිරියේදී කටයුතු කරන්නේ විපක්‍ෂය සමගද ආණ්ඩුව සමගද යන්න ලිපියේ පැහැදිලි කර නැත.